පදියතලාවේ ජයග්‍රහණයත් සමගි ජන බලවේගයට !

මහඔය – පදියතලාව විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණයෙන් ද ඉහළ ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමගි ජන බලවේගය සමත්ව තිබේ.

එම සමූපකාර සමිතියේ නිලවරණයේදී ප්‍රාදේශික 11න් 8ක්ම ජයග්‍රහණය කිරීමට සජබ කණ්ඩායම සමත්ව ඇති අතර එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් 7 දෙනාගෙන් 4 දෙනෙකුම සජබ කණ්ඩායමෙන් පත්ව ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...