30 වෙනිදා කොටස් වෙළඳපොලත් නිවාඩු

Date:

ජුනි 30 වනදා කොළඹ කොටස් වෙළඳපොල ද නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ, රජය විසින් එදින විශේෂ බැංකු නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට සමගාමීව ය.

දේශීය ණය ප්‍රශස්ථකරණය අවසන් කිරීම සඳහා අවශ්‍ය කාලය ලබා ගැනීමට මෙසේ ජුනි 30 වනදා ද ඇතුළු වන පරිදි දීර්ඝ බැංකු නිවාඩුවක් ප්‍රකාශයට පත්කරන ලද බවයි ශ්‍රී ලංකා මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොලොම්බියාවේ නිදහසත් අවසන් වෙන ලකුණු?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොලොම්බියාව, එක්සත් ජනපද හමුදා ක්‍රියාමාර්ගයේ ‘සැබෑ තර්ජනයක්’...

රටත් , ජනතාවත්, ශාසනයත් අනතුරේ – අල්ලේ ගුණවංශ හිමි කැබිනට් සංශෝධනයක් ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවිය අධ්‍යාපන අමාත්‍ය...

විපක්ෂ නායක සජිත්ගේ උපන්දිනය අද. සජබ – එජාප සමගියට නව බලාපොරොත්තුවක් ?

සමගි ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...

CIDය කොළඹ ජාතික රෝහලේදී රනිල්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගෙන් ප්‍රශ්න කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ජාතික රෝහලේදී හිටපු ජනාධිපති රනිල්...