30 වෙනිදා කොටස් වෙළඳපොලත් නිවාඩු

ජුනි 30 වනදා කොළඹ කොටස් වෙළඳපොල ද නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ, රජය විසින් එදින විශේෂ බැංකු නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට සමගාමීව ය.

දේශීය ණය ප්‍රශස්ථකරණය අවසන් කිරීම සඳහා අවශ්‍ය කාලය ලබා ගැනීමට මෙසේ ජුනි 30 වනදා ද ඇතුළු වන පරිදි දීර්ඝ බැංකු නිවාඩුවක් ප්‍රකාශයට පත්කරන ලද බවයි ශ්‍රී ලංකා මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...