පුවත් ජනපති රනිල් යළි දිවයිනට Date: June 26, 2023 සිය එංගලන්ත සහ ප්‍රංශ සංචාරය නිම කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26) පෙරවරුවේ දිවයිනට යළි පැමිණ තිබේ. ඒ අනුව ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස අද පෙරවරු 09.10 ට පමණ කටුනායකට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණි බව සඳහන්. RN TagsLanka News WebSri Lankaරනිල් වික්‍රමසිංහ Previous articleචීනයෙන් මෙරටට අඛණ්ඩව සහය දෙන බවට චීන විදේශ අමාත්‍යවරයා පවසයි .Next articleදේශබන්දු තෙන්නකෝන්ට එරෙහි සිතාසිය බලරහිත කෙරේ Share post: FacebookTwitterPinterestWhatsApp Popular වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ? කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක් වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…? More like thisRelated වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය RN - January 12, 2026 සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,... ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම RN - January 12, 2026 ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු... රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ? RN - January 12, 2026 ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී... කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක් RN - January 11, 2026 සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...