චීනයෙන් මෙරටට අඛණ්ඩව සහය දෙන බවට චීන විදේශ අමාත්‍යවරයා  පවසයි .

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  චීන විදේශ අමාත්‍ය කුඉන් ගැන්ග් මහතා ඒ බව සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජීය සංවර්ධනයට මෙන්ම ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා අඛණ්ඩව සහය දෙන බවයි . ඒ විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා සමඟ ඊයේ (25) පස්වරුවේ පැවති සාකච්ඡාවකදී ය.

සහයෝගීතාව පිළිබඳ ආදර්ශයක් සපයමින් චීනය කටයුතු කරන බවත් , ශ්‍රී ලංකාවට හැකි උපරිමයෙන් සහය දක්වන බවත් , චීන විදේශ අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබුණි.

පසුගියදා බීජිං නුවර බලා පිටත්ව ගිය විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා , ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීමට නියමිතව ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Other Worlds: Stranger Things හි නව පරිච්ඡේදයක්!

Other Worlds: Stranger Things හි නව පරිච්ඡේදයක්!

ශ්‍රී ලංකා – කසකස්තාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය අනුර කරුණාතිලක

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW: දසවැනි පාර්ලිමේන්තුවට අදාළ ශ්‍රී...

PSTA වෙත විරෝධය පළකරමින් වෘත්තීය සමිති සහභාගීත්වයෙන් කොළඹදී විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW:පොදුජන වෘත්තීය සමිති මධ්‍යස්ථානය,වෘත්තීය සමිති හා වෘත්තිකයින්ගේ ජාතික...