*
Saturday, May 18, 2024
spot_img

Latest Posts


චීනයෙන් මෙරටට අඛණ්ඩව සහය දෙන බවට චීන විදේශ අමාත්‍යවරයා  පවසයි .

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  චීන විදේශ අමාත්‍ය කුඉන් ගැන්ග් මහතා ඒ බව සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජීය සංවර්ධනයට මෙන්ම ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා අඛණ්ඩව සහය දෙන බවයි . ඒ විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා සමඟ ඊයේ (25) පස්වරුවේ පැවති සාකච්ඡාවකදී ය.

සහයෝගීතාව පිළිබඳ ආදර්ශයක් සපයමින් චීනය කටයුතු කරන බවත් , ශ්‍රී ලංකාවට හැකි උපරිමයෙන් සහය දක්වන බවත් , චීන විදේශ අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබුණි.

පසුගියදා බීජිං නුවර බලා පිටත්ව ගිය විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා , ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීමට නියමිතව ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan