ජනපති රනිල් යළි දිවයිනට

සිය එංගලන්ත සහ ප්‍රංශ සංචාරය නිම කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26) පෙරවරුවේ දිවයිනට යළි පැමිණ තිබේ.

ඒ අනුව ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස අද පෙරවරු 09.10 ට පමණ කටුනායකට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණි බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...

අනුරාධපුර රැලියේදී විමල් කළ ප්‍රකාශයක් ගැන CCIB විමර්ශනයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පසුගිය 12 වනදා අනුරාධපුරයේ...