සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන සඳහා පාර්ලිමේන්තු විවාදයක් පවත්වන බව එම විවාදය එලඹෙන සෙනසුරාදා සහ ඉරිදා පවත්වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි .
France 24 සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මෙය පවසා ඇත්තේ ,
තවද, ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට මෙම සතියේ විදෙස් ගමන්වලින් වැළකීසිටින ලෙස දැනුම් දී ඇති බව සඳහන් වේ.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??