SPMC හිටපු සභාපති වෛද්‍ය සයුරු සමරසුන්දරට ක්‍රීඩා ඇමති රොෂාන්ගේ සොයුරු විසින් පහර දීලා!

කොළඹ (LNW): රාජ්‍ය ඖෂධ නිශ්පාදන සංස්ථාවේ (State Pharmaceutical Manufacturing Corporation: SPMC) හිටපු සභාපති වෛද්‍ය සයුරු සමරසුන්දර මහතා ට අද (26) දින පස්වරුවේ දරුණු ලෙස පහර දීමක් සිදුකර ඇති බව වාර්තා වේ.

මෙසේ පහර දී තිබෙන්නේ ක්‍රීඩා හා වාරිමාර්ග කැබිනට් අමාත්‍ය රොෂාන් රණසිංහගේ සොහොයුරකු විසින් බවයි වාර්තා වන්නේ.

වැඩි විස්තර බලාපොරොත්තු වන්න..

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...