ඉතිහාසයේ පළමු වරට ග්‍රාම නිලධාරීන් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

නව සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (27) දිනයේ සිට ජුනි 30 වනදා දක්වා දින 04ක් සියලුම රාජකාරිවලින් ඉවත් වන බව ග්‍රාම නිලධාරීන් වෘත්තීය සමිති සන්ධානය පවසයි.

ඒ අනුව 30 වනදා සවස රැස්වී ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ තීරණයක් ගන්නා බවයි එම සන්ධානයේ සම කැඳවුම්කරු අයි. ජී. නෙත්තිකුමාර මහතා සඳහන් කළේ.

වසර 61 ක් වන ග්‍රාම නිලධාරී සේවා ඉතිහාසයෙහි ග්‍රාම නිලධාරීන් මෙසේ දින හතරක් සියලුම රාජකාරිවලින් ඉවත් වන පළමු අවස්ථාව මෙය බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රමෝදය එක්ක ප්‍රබෝධය එයි ද?

නිශ්මං රණසිංහ දෙසැම්බර් 14, කොළඹ LNW: එක්සත් අරාබි එමීර් රාජ්‍යය...

ඩුබායි අස්වැන්න රන් තුනයි – ලෝකඩ දෙකට නඟී

නිශ්මං රණසිංහ දෙසැම්බර් 14, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ආසියානු...