*
Sunday, October 27, 2024
spot_img

Latest Posts

ඇමති විජේදාසට එරෙහි වාරණය දීර්ඝ කෙරේ

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති ලෙස නම් කෙරුණු විජේදාස රාජපක්ෂ මහතාට සහ එම පක්ෂයේ වැඩබලන මහලේකම් ලෙස නම් කෙරුණු සාර්ථී දුෂ්මන්ත මහතාට එම තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කර ඇති වාරණ නියෝගය ජුලි 29 වනදා දක්වා දීර්ඝ කිරීමට කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා නියෝග කර තිබේ.

ඒ, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක සහ මහින්ද අමරවීර යන මැති ඇමතිවරුන් විසින් ගොනු කර ඇති නඩුවක් අද (17) කැඳවූ අවස්ථාවේදී ය.

නඩුව ජුලි 29 වනදා යළි කැඳවීමට නියම කළ විනිසුරුවරයා වාරණ නියෝගවලට එරෙහි විත්තියේ විරෝධතා ද එදිනට ඉදිරිපත් කරන ලෙස නියම කළේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan