අද පැවැත්වීමට නියමිතව තිබුණු විශේෂ පක්ෂ නායක රැස්වීම කල්දමයි

Date:

අද (27) දිනයේ පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබුණු විශේෂ පක්ෂ නායක රැස්වීම කල්දමා ඇති බව වාර්තා වේ.

මෙම විශේෂ පක්ෂ නායක රැස්වීම කැඳවා තිබුණේ මේ සති අන්තයේදී දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මේ සෙනසුරාදා සහ ඉරිදා දින දෙකෙහි පාර්ලිමේන්තුව රැස්කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බව සඳහන්.

කෙසේවෙතත් එම පක්ෂ නායක රැස්වීම සිකුරාදා දිනයට කල්දමා ඇතැයි රජයේ පාර්ශ්වයෙන් දැනුම් දීමක් කර ඇති බව වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...

කෙහෙළිය රඹුක්වැල්ල සමග මුදල් විශුද්ධිකරණයට දායක වූ සැකකරු රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : හිටපු ඇමති කෙහෙළිය...

පෙබරවාරි 3 සිට ලෝක කුසලාන තරග බලන්න ටිකට් ගන්න තැන් වීවෘතයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...