*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

“වෙන්න ජනාධිපති” ලැයිස්තුවට දයාසිරිත් එකතුවෙලා ලු !

මේ දවස්වල “වෙන්න ජනාධිපතිලා” ගොඩායි කියලා අපි මීට කලින් අවස්ථා කිහිපයකදී ම කිව්වා.

ඒ ලැයිස්තුවට අලුතින්ම එකතුවෙලා ඉන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා කියලා ආරංචියි.

දයාසිරිව ශ්‍රීලනිප ජනාධිපතිවරණ අපේක්ෂකයා හැටියට ඉදිරිපත් කරන්න ඕනෑ කියලා යෝජනාව දාලා තියෙන්නෙ තිලංග සුමතිපාල ලු. දයාසිරිව ඉදිරිපත් කරනවා නම් ඩලස් අලහප්පෙරුමලාගේ “නිදහස ජනතා සභාවේ” සහයෝගයත් අරන් දෙන්න පුළුවන් කියලා තිලංග කියලා ලු.

ඉතින් දයාසිරිත් වැඩේට ඇඳගෙන කියලා ආරංචියි.

කොහොම වුණත් ඕකෙන් මේකෙන් ශ්‍රීලනිපයේ දැනටත් තියෙන අභ්‍යන්තර ආරවුල තවත් බරපතළ වෙන්න පුළුවන් කියලායි දන්න කියන අය නම් කියන්නේ ….

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan