වරාය නගරයට චීනයෙන් ආයෝජනයක්!

Date:

කොළඹ LNW:කොළඹ වරාය නගරය සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 1.2 ක ආයෝජනයක් කිරීමට සූදානම් බව චයිනා හාබර් ඉංජිනියරින් කෝපරේෂන් සමාගම දැනුම් දී තිබේ.

චයිනා හාබර් ඉන්ජිනීයරින් කෝපරේශන් හි සභාපති බායි යින්ෂන් මහතා විසින් ඒ බව විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා වෙත දැනුවත් කර ඇත.

අමතය් අලි සබ්‍රි මහතා ඒ බව සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රචාරය කර තිබෙන අතර මේ වන විටත් කොළඹ වරාය නගරයේ මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිනා සාගරයක ඔබ කිමිඳවන අපූරු වීඳි නිර්මාණ කිහිපයක් අදත් LNW තුළින්!

සටහන – පුලී දෙසැම්බර් 20, කොළඹ (LNW):  අහඹු හාස්‍යයේ සිට ප්‍රවේශමෙන්...

2026 දී BOI නව ගමනක!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : 2026 වසරේදී,...

එළවළු මිල සීඝ්‍ර ලෙස ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : පසුගිය දා සිදු...

පව් අනිත් පිටවල්වලත් බැදීමට ප්‍රමෝදය සූදානම් වෙයි…

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ශාරිරික යෝග්‍යතාවය වැනි කරුණු...