*
Sunday, October 27, 2024
spot_img

Latest Posts

මැතිවරණයට සූදානම් වෙන්න – රජයේ මුද්‍රණාලයට දැනුම් දීමක්!

කොළඹLNW:මැතිවරණයකට සූදානම් වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව රජයේ මුද්‍රණාලයට දැනුම් දී තිබේ.

මැතිවරණයක් කැඳවීමට නියමිත හෙයින් ඒ සඳහා සූදානම් වන ලෙසයි මැතිවරණ කොමිෂන් සභාව විසින් රජයේ මුද්‍රණාලයට දැනුම් දී ඇත්තේ.

මැතිවරණ කොමිෂන් සභාව පෙර නිවේදනය කළ අන්දමට සැප්තැම්බර් 16 සහ ඔක්තෝම්බර් 17 අතර කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතය.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan