ඉන්ධන නැතිකමෙන් වාහන අඩුවෙයි. මාර්ග හිස්වෙයි ….

Date:

පෞද්ගලික වාහන සඳහා අද (28) සිට ඉන්ධන නිකුත් නොකරන බව රජය ප්‍රකාශයට පත්කිරීමත් සමග කොළඹ ඇතුළු ජනාකීර්ණ ප්‍රදේශවල පවා මාර්ග හිස් වී තිබේ.

වෙනදාට සතියේ වැඩකරන දිනවල දැඩි මාර්ග තදබදයක් සහිත දෙමටගොඩ සහ නුගේගොඩ ප්‍රදේශවල මාර්ග අද උදෑසන දිස්වී තිබුණේ පහත අයුරිනි.

නුගේගොඩ
දෙමටගොඩ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අද (17) උදෑසන සිට ඇරඹේ

සටහන - රුවන් නෙළුගොල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17)...

අඩු පීඩන කලාපය තවදුරටත් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය...

අපේ දේශපාලනය හොලවන්න කාටවත් බෑ, අපිට අභියෝග කරන්නත් කාටවත්ම බෑ – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ...