Saturday, June 3, 2023
spot_img

Latest Posts

ඇමති ධම්මික පෙරේරාගේ කාර්යයන් සහ ආයතන ගැසට් කෙරේ

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතාගේ එම අමාත්‍යාංශයට අයත් කාර්යයන් සහ ආයතන අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශට පත්කර තිබේ.

ඒ අනුව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව, ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන 7ක් ඒ මහතාගේ අමාත්‍යාංශය යටතට ගැසට් කර ඇත.

RN

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.