ලංකා IOC පෙට්‍රල් නිකුත් කිරීම සීමා කරයි !

ලංකා IOC සමාගම ඊයේ (28) රාත්‍රියේ සිට සිය ඉන්ධන පිරවුම්හල්වලින් පෙට්‍රල් නිකුත් කිරීම සීමා කර තිබේ.

ඒ අනුව එම සමාගම සිය පිරවුම්හල්වලින්,

යතුරු පැදි සඳහා – රුපියල් 1500
ත්‍රීරෝද රථ සඳහා – රුපියල් 2500
මෝටර් රථ සඳහා – රුපියල් 7000

යන උපරිම සීමාවට යටත්ව ඉන්ධන නිකුත් කරන බවයි නිවේදනය කර ඇත්තේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහ වැසි මැදම 22ට එරෙහි සජබ විරෝධය! (PHOTOS)

කොළඹ LNW: 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සමඟි...

පාර්ලිමේන්තු පරිශ්‍රයේ ප්‍රධාන පිවිසුම අසල දැඩි පොලිස් ආරක්ෂාවක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22...

අප්‍රිකානු කුසලාන (AFCON) 2027 සුදුසුකම් ලැබීමේ වටය: අයිවරි කෝස්ට් සහ ඝානා ගැටුම

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : බටහිර අප්‍රිකානු පාපන්දු...

ඉදිරි නියඟ තත්ත්වයන්ට මුහුණ දීමට ජාත්‍යන්තර සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : අනාගතයේදී ඇතිවිය හැකි...