තැපැල් කාර්යාල සතියට දින තුනක් පමණයි

Date:

එළඹෙන ජුලි 10 වනදා දක්වා තැපැල් කාර්යාල විවෘතව තැබෙන්නේ සතියට දින තුනක් පමණක් බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

ඒ අනුව එම කාලය තුළ අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා යන දිනයන්හි පමණක් දිවයිනේ සියලුම තැපැල් කාර්යාල විවෘතව තැබෙන බවයි ඒ මහතා සඳහන් කරන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...