මහබැංකු අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග අද (29) උදෑසන පැවති සාකච්ඡාවකදී , සේවක අර්ථසාධක අරමුදලෙහි තැන්පතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකළේය.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී එම තැන්පතු සඳහා ගෙවනු ලබන 09% පොලීයට කිසිදු බලපෑමක් සිදුනොවන බවය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...

2026 නව වසර වෙනුවෙන් ජනපති අනුරගේ සුබපැතුම් පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අප අභිමුව පවතින අභියෝග නිවැරදිව අවබෝධ...

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...