අපරාධකරුවන්ට රට පනින්න පාස්පෝට් හැදූ ජාවාරමක් වටළයි !

Date:

මෙරට පාතාල සාමාජිකයින්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු විවිධ අපරාධකරුවන්ට විදෙස්ගත වීම සඳහා විදෙස් ගමන් බලපත්‍ර සකස් කරදෙන ජාවාරමක් පොලිසිය විසින් වටළා තිබේ.

එහිදී එම ජාවාරමේ නියැළුණු වව්නියාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන ලිපිකාරිණිය සහ අනුරාධපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කළමනාකාර සහකාරවරයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම විවිධ අපරාධකරුවන් වෙනුවෙන් සැකසූ විදෙස් ගමන් බලපත්‍ර 13ක් සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේත් ආගමන විගමන දෙපාර්තමේන්තුවේත් ලිපි ශීර්ෂ ද සැකකාරයින්ගේ නිවෙස්වල තිබී හමුවූ බවයි පොලිසිය පවසන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සේවය නිමකර නිවස බලා පැමිණෙමින් සිටි පොලිස් නිලධාරියාට පහර දුන්නේ කවුද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : ඊයේ රාත්‍රියේදී (20)...

මාර්ගගත ළමා අපයෝජන වැළැක්වීම සඳහා නීතිමය පද්ධතිය: දඬුවම්, වැළැක්වීම සහ අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ වගකීම

මාර්ගගත ළමා අපයෝජන වැළැක්වීම සඳහා නීතිමය පද්ධතිය: දඬුවම්, වැළැක්වීම සහ අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ වගකීම