ඉන්ධන වර්ග කිහිපයක මිල අඩුකෙරේ. සුපිරි පෙට්‍රල් මිලේ දැවැන්ත වෙනසක් !

0
459

සටහන – රුවන් නෙළුගොල්ල

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව තීරණය කර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් රුපියල් 11 කිනුත් ඔක්ටේන් 95 පෙට්‍රල් රුපියල් 41 කිනුත් සුපිරි ඩීසල් රුපියල් 22 කිනුත් වශයෙන් මිල අඩුකර ඇත.

ලංකා සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ගණන් නොවෙනස්ව පවතින බවයි තෙල් සංස්ථාව නිවේදනය කර ඇත්තේ.