ඇමරිකානු ජනාධිපති චීනයට!

කොළඹ LNW:ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා චීනයේ Shenzhen නගරය වෙත ළඟා වෙයි.

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පිළිගැනීම සඳහා අද(18) පස්වරුවේ ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියේය.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා Shenzhenහිදී පැවැත්වෙන APEC ආර්ථික නායක සමුළුව සඳහා එක්වීමට සූදානමින් සිටී.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාවේ තාක්ෂණික බිඳවැටීම: Leave the World Behind යථාර්ථයක් වෙනගමන් ද?

ඇමරිකාවේ තාක්ෂණික බිඳවැටීම: Leave the World Behind යතාර්ථයක් වෙනගමන් ද?

නකල්ස් සිදුවීමට අදාළ දැරියගේ සහ බිළිඳියගේ සුබසාධනය සහ අධ්‍යාපන අයිතිය තහවුරු කිරීම සඳහා පියවර!

කොළඹ LNW:නකල්ස් සිදුවීමට අදාළ දැරිය සහ බිළිඳියගේ සුබසාධනය සහ...

‘හස්ති සේනා’ මෙහෙයුම :ගජබාහු හස්තියා සැරිසරන යාං ඔය – වාහල්කඩ ප්‍රදේශයට!

කොළඹ LNW:වන අලි ඇතුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමත්, මිනිස් ජීවිත...

රාජාංගනේ සද්ධාරතන හිමි රිමාන්ඩ්

අනුරාධපුර පොලීසිය මගින් අත් අඩංගුවට ගත් රාජාංගනේ සද්ධාරතන හිමි...