නන්දාල් මැතිතුමනි, රට ඔබට බාරයි ….

Date:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිර්දේශය සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය මත ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති ධුරය තවත් වසර හයක කාලයක් සඳහා නන්දලාල් වීරසිංහ මහතාටම ලබාදීමට නියමිතව තිබේ.

ඒ සඳහා අදාළ ලිපිය අග්‍රාමාත්‍යවරයා විසින් ඊයේ (29) දිනයේදී ජනාධිපතිවරයා වෙත යොමුකර තිබිණි.

මෙය ඇත්ත වශයෙන්ම ඓතිහාසික අවස්ථාවකි. මන්දයත් ශ්‍රී ලංකා මහබැංකුවේ අවසාන අධිපතිවරයා නන්දලාල් වීරසිංහ මහතා වීමටත් ඉඩ ඇති නිසාය.

ඒ අනුව රටේ ආර්ථිකය හසුරුවමින් “හොඳටම කරගෙන යෑම” සඳහා අපි නන්දලාල් වීරසිංහ මහතාට සුබ පතන්නෙමු ….

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...