නන්දාල් මැතිතුමනි, රට ඔබට බාරයි ….

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිර්දේශය සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය මත ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති ධුරය තවත් වසර හයක කාලයක් සඳහා නන්දලාල් වීරසිංහ මහතාටම ලබාදීමට නියමිතව තිබේ.

ඒ සඳහා අදාළ ලිපිය අග්‍රාමාත්‍යවරයා විසින් ඊයේ (29) දිනයේදී ජනාධිපතිවරයා වෙත යොමුකර තිබිණි.

මෙය ඇත්ත වශයෙන්ම ඓතිහාසික අවස්ථාවකි. මන්දයත් ශ්‍රී ලංකා මහබැංකුවේ අවසාන අධිපතිවරයා නන්දලාල් වීරසිංහ මහතා වීමටත් ඉඩ ඇති නිසාය.

ඒ අනුව රටේ ආර්ථිකය හසුරුවමින් “හොඳටම කරගෙන යෑම” සඳහා අපි නන්දලාල් වීරසිංහ මහතාට සුබ පතන්නෙමු ….

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...