සෞඛ්‍ය සේවකයන්ට ඉන්ධන නිකුත් කිරීම අදත් ක්‍රියාත්මකයි

Date:

සෞඛ්‍ය සේවකයන් වෙත ඉන්ධන ලබාදීම අද දිනයේදීද ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. අත්‍යවශ්‍ය සේවා යටතේ සෞඛ්‍ය සේවකයන් වෙත ඉන්ධන ලබාදීම අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි සෞඛ්‍ය බළධාරීන් පවසන්නේ.

සෞඛ්‍ය කාර්යමණ්ඩල වෙත ඉන්ධන නිකුත් කිරීම සඳහා රටපුරා ඉන්ධන හල් 85 ක් වෙන්කර තිබෙනවා.

කෙසේ නමුත් සෞඛ්‍ය සේවකයන් පවසන්නේ තමන්ට ඉන්ධන ලබාදීම නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවයි. ඊයේ දිනයේදීද දිවයින පුරා රෝහල රැසක සේවකයන් ඉන්ධන ඉල්ලා විරෝධතා ක්‍රියාත්මක කරනු දක්නට ලැබිණි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සංචාරක පැමිණීම ලක්ෂ 21 ඉක්මවයි

සටහන - රුවන් නෙළුගොල්ල 2025 නොවැම්බර් නොවැම්බර් මාසයේදී මෙරටට පැමිණ...

ආපදා මරණ සංඛ්‍යාව 465 දක්වා ඉහළට. 366 ක් අතුරුදන් !

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා...

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ඊසානදිග...

මුදල් අමාත්‍යාංශයෙන් තවත් තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW : පසුගිය දවස්වල සිදු...