පාලකයන් විස්වාස නෑ, ආධාර දෙන්න බෑ – ජපානය කියයි

Date:

ශ්‍රී ලංකාව දැවැන්ත අර්බුදයකට මුහුණ දී සිටින නමුත් මේ මොහොතේ ආධාර ලබාදීම සම්බන්ධයෙන් සළකා බැලීමේ හැකියාවක් නොමැති බව මෙරට ජපාන තානාපතිවරයා පවසා තිබෙනවා.

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ (30) මෙරට ජපාන තානාපති මිසුකෝෂි හිදේකි මහතා හමු වූ අතර රට මුහුණ දී සිටින අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර තිබෙනවා.

ආධාර ලබා දුනහොත් ඒවා නිසි ලෙස කළමනාකරණය කරනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බවත්, මෙරට පාලකයන් සම්බන්ධයෙන් විස්වාසය ගොඩනැගෙන තෙක් ආධාර ලබාදීම ප්‍රමාද කිරීමට සිදුවන බවත් තානාපතිවරයා පවසා තිබෙනවා.

කෙසේ නමුත් අධාර ලබාදීම සම්බන්ධයෙන් පසුව සලකා බැලිය හැකි බවයි තානාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර තිබෙන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...