ශ්‍රී ලංකන් රැකියා 6000ක් අනතුරේ!

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකන් ගුවන් සමාගම කඩිනමින් ප්‍රතිව්‍යුහගත නොකළ හොත් රැකියා 6000ක් පමණ අනතුරට ලක්වන බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

දිගින් දිගටම අලාභ ලබන තත්ත්වයක රජයට මෙය අඛණ්ඩව නඩත්තු කළ නොහැකි බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ජනතාවගේ බදු මුදල් තවදුරටත් නාස්ති කිරීම අසාධාරණ හෙයින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට අදාළ කටයුතු සිදුකිරීමට අන්තර්ජාතික මූල්‍ය විශේෂඥයන්ගේ සහාය ලබා ගැනීමට මේ වන විටත් පියවර ගෙන ඇති බවඅමාත්‍යවරයා සඳහන් කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපරාධ මඩින්න සිවිල් කාර්ය බළකායෙන් 20,000ක් පොලීසියට!

කොළඹ LNW:අපරාධ මැඩලීම සහ පොලීසියට සහයක් වශයෙන් සිවිල් කාර්ය...

කෙහෙල්බද්දර පද්මේගේ අයිස් අමුද්‍රව්‍ය හංගාගෙන සිටි පොහොට්ටු හිටපු මන්ත්‍රී අත්අඩංගුවට!

කොළඹ LNW:අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම්...

ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්න හදපු අය දැන් සමාජය භීතියට පත් කරලා!

කොළඹ LNW: රට පුරා වෙඩි තැබීම්, නාදුනන තුවක්කුකරුවන්ගේ ඝාතන...