*
Sunday, July 14, 2024
spot_img

Latest Posts

විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක ගැටළු විසඳෙන ලකුණු!

කොළඹ LNW:සිය ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරීන් සමග පැවති සාකච්ඡා සාර්ථක වූ බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි.

එහි සම සභාපති ධම්මික ප්‍රියන්ත මහතා සඳහන් කරන්නේ සිය ගැටලුවලට විසඳුම් අද (02) හෝ හෙට (03) ලබාදීමට බලධාරීන් එකඟතාව පළකළ බවයි.

වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කිරීමට නම් 2017 අනුමැත මාසික හිලව් දීමනාව ලබා දිය යුතු බවට වෘත්තීය සමිති ඉල්ලා තිබෙන අතර ඊට රජයේ පාර්ශවයෙන් එකඟතාවට පැමිණ තිබේ.

ඒ අනුව ඊට කැබිනට් අනුමැතිය ලබා ගැනීමට නියමිතයි.

කෙසේවෙතත් යම්කිසි අයුරකින් සාධනීය විසඳුමක් දීමට රජයේ පාර්ශවය අපොහොසත් වුවහොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවද ධම්මික ප්‍රියන්ත මහතා පවසයි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan