අද විනිමය අනුපාත!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජූලි 02, කොළඹ (LNW):

අද (02) දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 300.39ක් ලෙස සහ විකුණුම් මිල රු. 309.63ක් ලෙස ඉහළ ගොස් තිබේ.

ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික

මහජන බැංකුව – රු. 298.86 – රු. 308.97 – කොමර්ෂල් බැංකුවේ – රු. 299.11 – රු. 309.00

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 300.75 – රු. 308.75 – සෙලාන් බැංකුව – රු. 299.00 – රු. 308.50

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.299.00 – රු. 309.00 – එන්.ඩී.බී. (NDB) – රු. 297.25 – රු. 308.25

අමානා බැංකුව – රු. 301.25 – රු.306.75

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...

රිය අනතුර අවස්ථාවේ හිටපු කථානායක රන්වල බීමතින් සිට නෑ ?

සපුගස්කන්ද ප්‍රදේශයේදී පසුගියදා සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් හිටපු කථානායක,...