සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): ජුනි මාසය තුළ ඩෙංගු රෝගීන් 9,916 ක් වාර්තා වී ඇතැයි, ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය ඉන්දික වීරසිංහ මහතා සඳහන් කළේ, වසරේ ගතවූ කාලසීමාව තුළ වාර්තාවී ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 49, 326 ක් බවත් තවමත් රෝගයේ අවධානම මෙතෙක් පහව ගොස් නොමැති බවයි.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??