අමාත්‍ය අලිසබ්රි ජපානයේ නිල සංචාරයක!

සටහන – රෂිකා හෙන්නායක ජූලි 03, කොළඹ (LNW):

අමාත්‍ය අලිසබ්රි මහතා ජපානයේ නිල සංචාරයක නිරත වන අතර, ඒ මහතා ජපානයේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් රැසක් හමුවීමට නියමිත බව වාර්තා වේ.

අද පෙරවරුවේ ජපානයේ ප්‍රධාන කැබිනට් ලේකම්වරිය හමුවූ අමාත්‍යවරයා අනතුරුව ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව සංසදයේ සභාපති හා කැබිනට් අමාත්‍යවරයා ඇතුළු පිරිසක් ද හමුවූ බව සඳහන් වේ.

සිව්දින නිල සංචාරයක නිරත අලිසබ්රි මහතා ජපානයේ අධිකරණ අමාත්‍යවරයා මෙන්ම විදේශ කටයුතු අමාත්‍යවරිය මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ද හමුවී තිබෙන බව සඳහන් වේ.

දෙරටටම වැදගත්වන කරුණු රැසක් පිළිබඳ මෙහිදී සාකච්ඡා කළ බව තොරතුරු වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සියඹලංමුව වැව් රක්ෂිතයේ ‘කාවන්තිස්ස’ නමින් ජීවමාන ප්‍රතිමාවක්: සජිත් මුල පුරයි!

සජිත් ප්‍රේමදාස මහතා විසින් සියඹලංමුව වැව් රක්ෂිතයේ ‘කාවන්තිස්ස’ නමින්...

ටාවිගෙන් තවත් ජාත්‍යන්තර රන් පදක්කමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ මේස පන්දු...

63 වැනි ABU මහා සභා රැස්වීම අද (01) කොළඹදී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ආසියා-පැසිපික් විකාශන සංගමයේ (ABU)...

හැලොවීන් සාදයටත් වෙනස් වෙන්න අකමැති ට්‍රම්ප්! “මම ආවේ මම විදිහටමයි!”

සටහන – පුලී නොවැම්බර් 01, LNW (කොළඹ): හැලොවීන් උත්සවය වෙනුවෙන් කවුරුත්...