හෙට (04) ඇරඹෙන බ්‍රිතාන්‍ය මහ මැතිවරණය!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජූලි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

හෙට (04) දින බ්‍රිතාන්‍ය මහ මැතිවරණය ආරම්භ වන අතර, එහිදී සංක්‍රමණික ඡන්දදායකයින්ටත් ඡන්දය ප්‍රකාශ කළ හැකි වීම විශේෂත්වයකි.

ඒ අනුව පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල සරණාගතයින් සහ සංක්‍රමණිකයන්, ප්‍රධාන වශයෙන් නයිජීරියාව, ඉන්දියාව සහ මැලේසියාව වැනි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ පැරණි ප්‍රදේශ, බ්‍රිතාන්‍ය මැතිවරණ සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබේ .

මෙහිදී වසර 14ක් බලයේ සිටින අගමැති රිෂි සුනක්ගේ කොන්සර්වේටිව් පක්ෂය වෙනුවට විපක්ෂයේ කම්කරු පක්ෂය අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගනු ඇති බවයි බොහෝ දෙනා අපේක්ෂා කරනු ලබන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙම ජාතික ප්‍රයත්නයේදී පෞද්ගලික අංශයේ සහයෝගය අපි බෙහෙවින් අගය කරමු – නියෝජ්‍ය අමාත්‍ය චතුරංග

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : දිට්වා සුළි කුණාටුවෙන්...

දින 18කට පසු නාවලපිටිය මහනුවර මාර්ගය විවෘත වේ!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:නාය යාම හේතුවෙන් ගමනාගමන...

කබ්රාල්ට එරෙහි ග්‍රීක බැඳුම්කර නඩුව:අල්ලස් කොමිසමෙන් ගැලවීමක් ඇත්තේම නැද්ද?

කොළඹ LNW:ග්‍රීක බැඳුම්කර සිද්ධියට අදාළ නඩුවෙන් හිටපු මහ බැංකු...

හොංකොං අධිකරණය කුමන්ත්‍රණ චෝදනා මත Jimmy Lai වරදකරු කරයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුළුල් ලෙස පරීක්ෂා...