නඩු භාණ්ඩ ලෙස තිබූ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් ඉස්සූ සැකකරු රිමාන්ඩ්!

සටහන – රෂිකා හෙන්නායක ජූලි 03, කොළඹ (LNW):

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ලෙස තිබූ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් අතුරුදන් වූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු එළඹෙන 16දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන බව සඳහන් වේ.

මෙලෙස බන්ධනාගාරගත කර ඇත්තේ එම නඩු භාණ්ඩ ගබඩාවේ බාරකරු ලෙස කටයුතු කල පුද්ගලයෙක් වන අතර සැකකරු විසින් මත්පැන් බෝතල් 1194ක් සොරාගෙන තිබෙන බව වාර්තා වේ.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන හිඟයක් නෑ, කලබල වෙන්න එපා CPPTOA මහජනතාවගෙන් ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : ඉන්ධන සැපයුමේ කිසිදු...

කළුතර දිස්ත්‍රික් යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : 36 වන ජාතික...

මාව අත්අඩංගුවට ගන්න එපා; ශිරන්ති ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : හිටපු ජනාධිපති මහින්ද...

ශ්‍රී ලංකාව ADB සමඟ එක්ව 2029 දක්වා නව සංවර්ධන මාවතකට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ ආසියානු...