තවත් වෙඩි තැබීමක්: දෙදෙනෙකුට තුවාල!

අද (03) දින කඳාන පොදු වෙළඳ සංකීර්ණය අසල සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල සිදු වී ඇතිබව පොලීසිය පවසයි. වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා මේ වනවිට රාගම රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.