ක්‍රීඩා යුපුන් 9 ගොඩට !! July 3, 2022 2098 ස්විට්සර්ලන්තයේ පැවති RESESPRINT මලල ක්‍රීඩා සූරතාවලියේ පිරිමි මීටර් 100 ඉසව්ව තත්පර 9.96 න් අවසන් කරමින් යුපුන් අබේකෝන් තත්පර 10 ට අඩුවෙන් මීටර් 100 අවසන් කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් වුණා. තරගය පිළිබද සවිස්තර සටහන ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න. RM TagsLanka News WebSri Lankaමළල ක්රීඩාමීටර් 100යුපුන් අබේකෝන් Previous articleඅධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක් …Next articleදැන් ඇති. ඉල්ලා අස්වෙන්න – විපක්ෂ නායක සජිත් ජනපති අගමැති ප්රමුඛ ආණ්ඩුවට කියයි (VIDEO) Share post: FacebookXPinterestWhatsApp Popular පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී! ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! More like thisRelated පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා RN - September 16, 2026 පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම... සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද RN - September 16, 2026 සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය... බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට Rashika Sandamali - September 15, 2026 රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ... රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී! Rashika Sandamali - September 15, 2026 රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...