බදු සංශෝදනය අනුව මත්පැන් මිල වැඩිවන ආකාරය

Date:

සුරාබදු ඉහළ දැමීමත් සමඟ වැඩිකළ මත්පැන් මිල ගණන් මේ වන විට ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව, දේශීය මත්පැන් මිලිලීටර 750ක බෝතලයක මිල රුපියල් 300ත් 400ත් අතර අගයකින් ඉහළ දමා ඇති අතර මිලිලීටර 375ක බෝතලයක මිල රුපියල් 100ත් 170ත් අතර අගයකින් වැඩි වේ.

මිලිලීටර 180ක බෝතලයක මිල වැඩිකර ඇත්තේ රුපියල් 83ත් 111ක් අතර අගයකිනි. ඒ අනුව එම බෝතලයක අවම මිල දැක්වෙන්නේ රුපියල් 780ත් 900ත් අතර අගයකිනි.

මීට අමතරව බීර හා විදෙස් මත්පැන් මිල ද ඉහළ දමා තිබෙන බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නියෝජ්‍ය ඇමතිලා විශ්වාසභංග දැම්මාට වැඩක් නෑ, මන්ත්‍රී කෙනෙකුට දැම්මා වගේ තමා – ඇමති වසන්ත

ජාතික ජන බලවේග ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයකුට එරෙහිව විපක්ෂය විශ්වාසභංග...

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ මාසයකදී ලැබූ වැඩිම ආදායම රු.බි.235ක් ජූලි මාසයෙන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : පසුගිය ජූලි මාසයේදී...

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට:වටිනාකම කෝටි 05ක්

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : දිවයින පුරා ක්‍රියාත්මක...