රිෂි සුනක්ට සිය ආසනයත් අහිමිවන ලකුණු ?

Date:

සටහන : සශිකලා මධුෂාණි
ජුලි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රිතාන්‍ය දේශපාලනික ඉතිහාසයේ විශාලතම දෙදරීමක් සිදු කරනු ඇතැයි අපේක්ෂා කරන මහා මැතිවරණයකට අද(04) දිනයේ මිලියන සංඛ්‍යාත ජනතාවක් සුදානම්ව සිටින විට අගමැති රිෂි සුනක් සිය ආසනය වන රිච්මන්ඩ් පවා අහිමිව යනු ඇතැයි බියෙන් පසුවන බව වාර්තා වේ.

2019 දී ඔහු සිය මැතිවරණ ආසනය දිනා ගත්තේ වැඩි ඡන්ද 27,000 කින් සහ 63%ක ප්‍රතිශතයකිනි.

කෙසේ නමුත්, අද පැවැත්වෙන මැතිවරණය සම්බන්ධයෙන් කම්කරු නායක කීර් ස්ටාර්ම ප්‍රකාශ කර තිබුණේ, රිෂි සුනක්ගේ සමීපතම සගයන් කොන්සර්වේටිව් පක්ෂයට පරාජය පිළිගන්නා බව පෙනී යාමත්, සිය කම්කරු පක්ෂය වෙනුවෙන් පෙර නොවූ විරු ජනමතයක් ගොඩනැගී තිබීමත් හේතුවෙන් බ්‍රිතාන්‍යය නව පරිච්ඡේදයකට ඇතුළු වනු ඇතැයි තමා බලාපොරොත්තුවෙන් සිටින බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ඓතිහාසික’ ජයග්‍රහණයෙන් පසු බදු කප්පාදු ඉටු කිරීමට ජපානයේ Takaichi ප්‍රතිඥා දෙයි..

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ පැවති...

මහනුවර පෙරමුණ රැක ගනියි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...

බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අදත් ඇප නෑ!

කොළඹ LNW: ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් අත්ඩංගුවට ගත්, පූජ්‍ය...

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු DIG තිලකරත්න අත්අඩංගුවට !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව හිටපු නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න...