අද පෞද්ගලික බස් ධාවනය සැලකියයුතු ලෙස පහළට ….

අද (04) දිනයේදී ධාවනය කෙරෙනු ඇත්තේ පෞද්ගලික බස් රථවලින් 10%ක පමණ ප්‍රමාණයක් පමණක් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

“කාංචන අමාත්‍යවරයාත් ඛනිජතෙල් නීතිගත සංස්ථාවෙ සභාපතිවරයාත් කියනවා අපට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ලංගම හරහා ලබාදීලා තියෙනවා කියලා. නමුත් ඉරිදා දිනයේ ඛනිජතෙල් සංස්ථාව වැඩ කරන්නෙ නෑ, ඒ නිසා ඉන්ධන බෙදාහැරීමක් සිදුවෙන්නෙත් නෑ. ඉතින් මේක බරපතළ ගැටලුවක් අපට. අපේ බස් රථ 1000කට ආසන්න ප්‍රමාණයක් තමයි ලංකාව පුරා ධාවනය වෙන්නෙ. සතියක් පුරාම අඩුවෙමින් අඩුවෙමින් ගිහිල්ලා අද (03) දවස තමයි පහළම මට්ටමකට වැටිච්ච දවස. 5%ක වගේ මට්ටමක් තමයි අද ධාවනය වෙන්නෙ”

“සඳුදා (04) අපට පූර්ණ වශයෙන් ධාවනය කරන්න බෑ, 10%ක් වගේ ධාවනය කරන්න අපි උත්සාහ දරනවා”

ගැමුණු විජේරත්න මහතා මේ බව පැවසුවේ ඊයේ (03) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...