කොටස් වෙළඳපොළ අද සාර්ථකයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල අගයන් අද (04) සැලකියයුතු ලෙස ඉහළ ගොස් තිබෙන  අතර , සියලු කොටස් මිල දර්ශකයන් ඒකක 633.69ක් හෙවත් 6.71%කින් ඉහළ ගොස් ඇත .

ඒ අනුව දිනය නිමා වනවිට එම අගය සටහන් වූයේ 10,076.64ක් ලෙසයි .

පිරිවැටුම සඳහන් වූයේ රුපියල් බිලියන 7.14ක් ලෙසයි 

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායල හමුදා තමන්ට වෙඩි තැබූ බව එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ලෙබනනයේදී ඊශ්‍රායල...

අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනා වලට බය නැහැ – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මේ ආණ්ඩුව ජනතාවට...

වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු !

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12...