ජනාධිපති නීතීඥ තිසත් විජේගුණවර්ධන පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම්ධුරයට!

Date:

ශ්‍රී ලංකාවේ කීර්තිමත් නීතීඥයකු වන ජනාධිපති නීතීඥ තිසත් විජේගුණවර්ධන මහතා පසුගිය දා විපක්ෂ නායකවරයා විසින් ස්වකීය පාර්ලිමේන්තු ලේකම්ධුරය සඳහා පත්කර ගෙන ඇත.

හිටපු පාර්ලිමේන්තු ලේකම් අධි නීතිඥ රවී ජයවර්ධන මහතා, ශිෂ්‍යත්වයක් ලබා වැඩි දුර අධ්‍යාපනය සඳහා ඕස්ට්‍රේලියාව බලා පිටත් වීම හේතුවෙන් ඇතිවූ පුරප්පාඩුවට තිසත් විජේගුණවර්ධන මහතා මෙසේ පත්වී තිබේ.

ජනාධිපති නීතීඥ තිසත් විජේගුණවර්ධන මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රටේ මූල්‍ය විනය යහපත් – මහාචර්ය ගාමිණී වීරසිංහ

කොළඹ LNW:මේ වන විට රටේ මූල්‍ය විනය යහපත් තත්ත්වයක...

පොලිස් රාජකාරීයට බාධා කළ කාන්තාව ලබන 10 වනදා දක්වා යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : පසුගිය දා උඩුගම්පොලදී...

ඇෆ්ගනිස්තානයට බලපෑ භූමිකම්පාව හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 20 දක්වා ඉහළට(update)

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : උතුරු ඇෆ්ගනිස්ථානයේ...