ඉන්ධන පෝලිමකදී තවත් පුද්ගලයකු මරුට

Date:

බොරැල්ල ප්‍රදේශයේ ඉන්ධන පෝලිමක සිටි පුද්ගලයකු මියගොස් ඇති බව වාර්තා වේ.

මෙසේ මරණයට පත්වූ පුද්ගලයා බොරැල්ලේ ටිකල් පාරේ ඉන්ධන පිරවුම්හලක් අසල ඉන්ධන ලබා ගැනීම සඳහා සිටි පෝලිමක් අසල වාහනයක සිට හමුවී ඇත.

මිය ගොස් ඇත්තේ 60 හැවිරිදි පුද්ගලයකු බව සඳහන්.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවශ්‍යයනම් දසුන්ට චන්දිමාල් ගත්ත තීරණය ඒ තරම්වත් කාලයක් නො‘ඉවසා ගන්න පුළුවන්

ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තය විස්සයි විස්ස තරගාවලිය 3-0 ක්...

ඩඩ්ලි සිරිසේන හෙලිකොප්ටරයක් ගන්න සිංගප්පූරු ගිහින් !

නිතර පුවත් මවන්නෙකු වී සිටින කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන...

78 වැනි ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් ජනපති අනුර නිකුත් කළ පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අභියෝග මධ්‍යයේ සාමුහිකව මෙන්ම, අධිෂ්ඨානශීලිව අදුෂිත...

ශිරන්ති රාජපක්ෂ FCIDයට කැඳවීම ගැන පොහොට්ටුවෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ...