රෂිකා හෙන්නායක ජූලි 05, කොළඹ LNW :
අද (05) දින දහවල් මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමෙන් රෝහල් ගත කළ අය අතුරින් දෙදෙනෙකු මරණයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
සබැඳි පුවත්..
මීගමුව බන්ධනාගාරයේ ගැටුමකින් 16 දෙනෙකුට තුවාල – තත්ත්වය පාලනයට STF යොදවයි!


