යුනිසේෆ් සංවිධානයෙන් දරුවන් ගැන වාර්තාවක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): යුනිසේෆ් සංවිධානය නිකුත් කර ඇති වර්තාවකට අනුව, මෙරට ඇතැම් ප්‍රදේශවල 03වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවන්ගේ ලිවීමේ සහ කියවීමේ හැකියාව 14%ක් වී ඇති  බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (05) පාර්ලිමේන්තුවෙදී ප්‍රකාශ කර සිටියා.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ප්‍රාථමික අංශයට පුහුණු ගුරුවරු නොයෙදවීම සහ කොවිඩ් වසංගත තත්ත්වය මීට ප්‍රධානම හේතුවක් වී ඇති බවයි.

මෙරට පාසල් සිසුන් 10,000ක් අදාළ සමීක්ෂණයට සහභාගී කරගෙන තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළා.

එසේම මෙරට පවතින රජයේ පාසල් 10,135ට ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් 16,000ක් අවශ්‍ය වුවත් මේ වනවිට සිටින්නේ 9,000ක් බවද අමාත්‍යවරයා පැවසූ අතර, හැකි ඉක්මනින් පාසල්වල ගුරු හිඟය පියවා ගැනීමට අවශ්‍ය කටයුතු කළ යුතු බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“අම්මා” යන වචනයට අරුතක් දීමට වචන වලින් එපිටට ගියපු ඡායා රූ රාමු! – Award-Winning Photos of Animal Moms That Show What Motherhood Is Really...

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; සටහන – පුලී පෙබරවාරි...

ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති!

රෂිකා හෙන්නායක පෙබරවාරි 19, කොළඹ LNW : විස්සයි විස්ස ලෝක...

Bad Bunnyට එල්ල වන මඩ ප්‍රහාර වලින් මතුවන පොදු සමාජ කතිකාවත!

සටහන – පුලී පෙබරවාරි 10, LNW (කොළඹ): මෑත සතිවලදී, සමාජ...

අණ නොතකා ධාවනය කිරීම : පොලිස් වෙඩි ප්‍රහාරයකින් 17 හැවිරිදි තරුණයකු මරුට

පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලීසිය එල්ල...