ආර්ථික පරිවර්තන පනතේ පරිවර්තනය මෙන්න!

Date:

කොළඹ LNW:ආර්ථික පරිවර්තන පනත යටතේ ශ්‍රී ලංකා ආර්ථික කොමිසම සහ ජාතික ඵලදායීතා කොමිසම පිහිටුවන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය ආර්. එම්. එස්. සමරතුංග මහතා පවසයි.

ඒ අනුව ආයෝජන මණ්ඩලයේ ආයෝජන ගැනීමේ කටයුතු ශ්‍රී ලංකා ආර්ථික​ කොමිසම හරහා කිරීමට නියමිත බව සඳහන්.

ආයෝජන කලාප කළමනාකරණය කිරීම සඳහාද වෙනම ආයතනයක් පිහිටුවීමට කටයුතු කරන බවත් සමරතුංග මහතා කියා සිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට එල්ල කරන සමාජ මාධ්‍ය ප්‍රහාරය ගැන හිටපු ඇමති ලේකම් සුදත් මාධ්‍යයට ලියයි

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සමයේ මාධ්‍ය ලේකම්වරයාව සේවය...

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාමා සමාව අයැදියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 05, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය...

 සටන් විරාමයෙන් පසු ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කරන ගුවන් ප්‍රහාරවල දැවැන්ත වර්ධනයක් !

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නොවැම්බර් මාසයේ ඇති...

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ තවත් කරුණු රැසක් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : ගනේමුල්ල සංජීව ඝාතන...