වැඩවර්ජන කළාට පලක් නැහැ.වැටුප් වැඩිවීමක් නැහැ – ජනාධිපති රජයේ ස්ථාවරය ප්‍රකාශයට පත් කරයි

Date:

කොළඹ LNW:මේ වසරේ රාජ්‍ය අංශයේ වැටුප් වැඩිවීමක් සිඩුකල නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ඒ, අද (06) වැල්ලවායේදී ඌව පළාත් ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් බල ගැන්වීමේ උත්සවය අමතමිනි.

එමෙන්ම වසරේ ඉදිරි කාලය මැතිවරණ පැවැත්වීමට නියමිත හෙයින් වැටුප් වැඩිකිරීම කළ නොහැකි බවයි වික්‍රමසිංහ මහතා සඳහන් කළේ.

ඒ අනුව වැටුප් වැඩිකිරීම කළ හැක්කේ ලබන අයවැයෙන් බවද හෙතෙම කියාසිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...

උතුරේ හර්තාලය අසාර්ථකද?

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ඉලංගෙයි...

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...