ලාෆ්ස් ගෑස් මිල පහළට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (6) මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෘහස්ත ගෑස් මිල අඩු කිරීමට තීරණය කර ඇති බව එම සමාගම පවසයි .

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300/=ක මුදලකින් අඩු කරන අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 3,690/=ක් ලෙසයි

තවද  කිලෝ ග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 120/=කින් අඩුවන අතර එහි නව මිල රුපියල් 1,476/= වන බවයි ලාෆ්ස් ගෑස් සමාගම සඳහන් කරයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගමැතිනියට එරෙහි විශ්වාසභංගයට අපේ සහයක් නැහැ – ITAK

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට එරෙහිව ගෙන...

ලොව හොඳම දුම්රිය චාරිකා…

රෂිකා හෙන්නායක ජනවාරි 12 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොව පුරා...

දරුවාගේ අධ්‍යාපනයට කිසිදු බාධාවක් නැහැ.සියලු කුමන්ත්‍රණ පළමු පැයේදීම පරාජය කළා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මඟින් දරුවාගේ අධ්‍යාපනයට...

Celebrity Buzz: ගෝල්ඩන් ග්ලෝබ්ස් රතු පලසට වර්ණ සැපයූ හොලිවුඩයේ තරු!

සටහන – පුලී ජනවාරි 12, කොළඹ (LNW):  ලොස් ඇන්ජලීස් හි...