අලි කුලප්පු වෙලා , කතරගම පෙරහැර නැරඹූ 10 රෝහලට!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජූලි 07, කොළඹ (LNW):

රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහැරේ ගමන් කළ අලි පැටවෙක් කුලප්පු වී ,පුද්ගලයින් 10 දෙනෙකු සුළු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

එම අලියා කුලප්පුවීමත් සමග පෙරහැර නැරඹීමට පැමිණි පුද්ගලයින් කලබලවීම හේතුවෙන් එම 10 දෙනා තුවාල ලබා ඇති අතර, තුවාල ලැබූ අයගේ තත්ත්වය එතරම් බරපතළ නොවන බවත් ඔවුන් ඊයේ (06) රාත්‍රීයේ රෝහල්ගත කළ නමුත් මේ වනවිට රෝහලෙන් පිටව ගොස් ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුදෙව් ඕස්ට්‍රේලියානුවන්ට පහරදිම සෑම ඕස්ට්‍රේලියානුවෙකුටම පහරදීමක් – James Larsen

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉකුත් දා ...

විවේචනයද ? අපහාසයද?

උපාලි කොළඹගේ කොළඹ LNW: ජනාධිපති අනුර කුමාර දිසානායකට ඉතාමත් පහත්...

මාරක අනතුරක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : සුඛෝපභෝගි බස් රථයක්,...