*
Monday, July 22, 2024
spot_img

Latest Posts

අලි කුලප්පු වෙලා , කතරගම පෙරහැර නැරඹූ 10 රෝහලට!

සටහන – රෂිකා හෙන්නායක ජූලි 07, කොළඹ (LNW):

රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහැරේ ගමන් කළ අලි පැටවෙක් කුලප්පු වී ,පුද්ගලයින් 10 දෙනෙකු සුළු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

එම අලියා කුලප්පුවීමත් සමග පෙරහැර නැරඹීමට පැමිණි පුද්ගලයින් කලබලවීම හේතුවෙන් එම 10 දෙනා තුවාල ලබා ඇති අතර, තුවාල ලැබූ අයගේ තත්ත්වය එතරම් බරපතළ නොවන බවත් ඔවුන් ඊයේ (06) රාත්‍රීයේ රෝහල්ගත කළ නමුත් මේ වනවිට රෝහලෙන් පිටව ගොස් ඇති බව සඳහන් වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan