රන් පවුමක මිලට වූ දේ!

සටහන – රෂිකා හෙන්නායක ජූලි 08, කොළඹ (LNW):

ලෝක වෙළඳපොළේ ගත වූ සතිය තුළ , රත්තරන්වල මිල ගණන් පහළ ගොස් තිබේ.

කැරට් 24 රන් පවුමක මිල ගණන් මේ වන විට සටහන් වන්නේ ඩොලර් 2,386.21ක් ලෙස වන අතර, එය 0.22%ක පහළ යාමක් ලෙස සැලකේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපි දැන් බලන් ඉන්නෙ තුන්වෙනි අයවැයේදී ජනාධිපතිතුමා කොච්චර පච කියනවද කියලා ගණන් කරන්න – නාමල් රාජපක්ෂ

කොළඹ LNW:''ආවේ ජාතික හැඳුනුම්පතේ ඉඳන් ඩිජිටලයිස් කරනවා කියලා. හැබැයි...

TIN අංකය සම්බන්ධයෙන් විශේෂ දැනුවත් කිරීමක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:TIN අංකය සම්බන්ධයෙන් මේ වන විට ප්‍රචාරය...

රිදී විහාරය විදේශීය සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය වෙයි!

කොළඹ LNW:කුරුණෑගල ඓතිහාසික රිදී විහාරය විදේශීය සංචාරක ගමනාන්තයක් බවට...

රුපියල් මිලියන 23,000ක ප්‍රතිපාදන සමඟ ව්‍යාපෘති 15,554ක් – ”ප්‍රජා ශක්ති” ප්‍රගති වාර්තාව මෙන්න!

කොළඹ LNW:වර්තමාන රජයේ ප්‍රමුඛ අරමුණක් වන දිළිඳුකම තුරන් කිරීමේ...