අන්තරේ පා ගමන කොළඹ දෙසට!

Date:

ජනපති ප්‍රමුඛ ආණ්ඩුවට ඉල්ලා අස් වන ලෙස බල කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලය ඒකාබද්ධව සංවිධානය කරන විරෝධතා පාගමන මේ වන විට කොළඹ නගරය වෙත පැමිණෙමින් තිබේ.

කැළණිය විශ්ව විද්‍යාලය ඉදිරිපිටිනුයි එය ආරම්භ කෙරුණේ.

ගෝල්ෆේස් අරගලය ආරම්භ කර මාස තුනක් සපිරෙන ජූලි මස 9 වන දාට මුළු රට ම එක්ව විරෝධතා දිනයක් ප්‍රකාශයක් පත් කර ඇති අතර එයට සමගාමීවයි අද මෙම විරෝධතා පා ගමන සහ උද්ඝෝෂණය සංවිධානය කර ඇත්තේ.

ඒ අනුව අද සිසුන් ප්‍රමුඛ විරෝධතාකරුවන් කොළඹ නගරයේ රැය පහන් කිරීමට නියමිතයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...